(Miss Universe 2009) ලෙස වෙනිසුවෙලාවේ ස්ටෙෆානියා ෆර්නැන්ඩස් (Stefania Fernandez) කිරුළු පැළදී ය.
18 හැවිරිදි ස්ටෙෆානියා ෆර්නැන්ඩස් විශ්ව රූ රැජින ලෙස කිරුළ දිනා ගත්තේ, බහමාස් දේශයේ පැවති 2009 විශ්ව රූ රැජින තරගයේදීය.
ඇයට කිරුළ පළදන ලද්දේ, පසුගිය වසරේ විශ්ව රූ රැජින කිරුළ හිමි කර ගත් ඩයනා මෙන්ඩෝසා විසිනි.
ස්ටෙෆානියා ෆර්නැන්ඩස් 1990 වර්ෂයේ සැප්තැම්බර් මස 4 වන දා උපත ලබා තිබේ.
ඇගේ උස මීටර් 1.78කි.
වෙනිසුවෙලාවේ රූ රැජින ලෙස ද ඇය කිරුළු පැළදී ය.

No comments:
Post a Comment